agri_7 newimage newimage3 slide_img slide_img-10 slide_img_11

Information Act

තොරතුරු දැනගැනීමේ පනතට අනුව දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එම තොරතුරු ලබාදීමට ක්‍රියාක්මක වන අතර ඒ වෙනුවෙන් පහත සදහන් ආකාරයෙන් නිළධාරීන් පත්කර ඇත.

තොරතුරු නිලධාරිය අභියාචනා නිලධාරිය

නම - කේ. කේ. ජී. ඒ. ශෂිකලා මිය

තනතුර - සහකාර ලේකම්,

දුරකථන අංකය - 091-4943077 

නම - සුමිත් අලහකෝන් මයා

තනතුර - ලේකම්,

දුරකථන අංකය - 091-2234604 

කාර්යාලයේ විධායක නිලධාරීන්ගේ වැටුප් පරිමාණයන් සහ දීමනා - 2017 වර්ෂය

නම වැටුප් පරිමාණය මූලික වැටුප ගැලපුම් දීමනාව ජීවන වියදම් දිමනාව ඉන්ධන දිමනාව දුරකථන දීමනාව සංග්‍රහ දීමනා භාෂා දිමනා විශේෂ දිමනා වැඩබැලීමේ දිමනා
සුමිත් අලහකෝන් මයා රු.76175-16X2170-110895 රු.64507 නැත රු.7800 රු.21760 රු.8000 රු.750 රු.1424 රු.10000 රු.2548
කේ.කේ.ජී. ඒ. ශෂිකලා මිය රු.47615-10X1335-8X1630-17X2170-110895 රු.37412 රු.3980 රු.7800 නැත රු.2500 නැත නැත රු.3000 නැත
ඊ. එච්.ජී. ප්‍රසංග මයා රු.47615-10X1335-8X1630-17X2170-110895 රු.37412 රු.3980 රු.7800 නැත රු.2500 නැත රු.1071 රු.3000 නැත
ඉනෝකා ප්‍රියදර්ශනී මිය රු.47615-10X1335-8X1630-17X2170-110895 රු.40175 රු.3539 රු.7800 නැත රු.2500 නැත රු.933 රු.5000 නැත
නවෝද්‍යා දිසානායක මිය රු.47615-10X1335-8X1630-17X2170-110895 රු.40175 රු.3539 රු.7800 නැත රු.2500 නැත රු.933 රු.5000 නැත
එස්. ලක්මාලි මෙනවිය රු.47615-10X1335-8X1630-17X2170-110895 රු.33728 රු.4568 රු.7800 නැත රු.2500 නැත නැත රු.3000 නැත
Retaining Walls Kirkland