Cooperative Progress Review - 2019/11/14

න්‍යාය පත්‍රය

සමූපකාර දෙපාර්තමේන්තුවේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම
2019 .11 .14 දින (පෙ.ව. 9.00 ට) - අමාත්‍යාංශ ශ්‍රවණාගාරය

01. පිළිගැනීම - අමාත්‍යාංශ ලේකම්
02. පසුගිය වාර්තාවේ ප්‍රගතිය සාකච්ඡා කිරීම
03. සංවර්ධන සැලැස්ම - 2019
04. උපාය මාර්ගික සැලැස්ම 2020-2024
05. කල් පසු වූ විගණන
06. 46 (i) පරික්ෂණ
07. 60 (2) පරික්ෂණය
08. සමිති යාවත්කාලීන කිරීම
09. ISO තත්ව සහතිකය ලබා ගැනීමේ ප්‍රගතිය
10. සමූපකාර ප්‍රඥප්තිය - විශ්‍රාම වැටුප් / සමිති / සේවක කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීම
11. අක්‍රිය සමිති ඈවර කිරීම
12. දත්ත පද්ධති හා මෘදුකාංග භාවිතය
13. අංශ වලින් ඉදිරිපත් වී ඇති කරුණු
ගිණුම් - උසාවි දඩ නිරවුල් කිරීම
- සමුපකාර දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල ඉදි කිරීමේ ප්‍රගතිය
14. වෙනත්

 

 

 

 

න්‍යාය පත්‍රය
2020-2024 උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම සකස් කිරීමේ ප්‍රගතිය සම්බන්ධ රැස්වීම
2019 .08.29 දින (පෙ.ව. 9.00 ට) - අමාත්‍යාංශ ශ්‍රවණාගාරය

පිළිගැනීම - අමාත්‍යාංශ ලේකම් - පෙ.ව. 9.00 – 9.10
සමූපකාර දෙ.මේ. ප්‍රගතිය ඉදිරිපත් කිරීම - සමුපකාර කොමසාරිස් - පෙ.ව. 9.10- 9.25
කෘෂිකර්ම දෙ.මේ. ප්‍රගතිය ඉදිරිපත් කිරීම - පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ - පෙ.ව. 9.25 - 9.40
වාරිමාර්ග දෙ.මේ. ප්‍රගතිය ඉදිරිපත් කිරීම - පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ - පෙ.ව. 9.40 - 9.55
ආහාර සැපයුම් අංශයේ ප්‍රගතිය ඉදිරිපත් කිරීම - සහකාර අධ්‍යක්ෂ i - පෙ.ව. 9.55- 10.05
ජලසම්පාදන අංශයේ ප්‍රගතිය ඉදිරිපත් කිරීම - සහකාර අධ්‍යක්ෂ ii - පෙ.ව. 10.05 – 10.15
වෙළෙඳ අංශයේ ප්‍රගතිය ඉදිරිපත් කිරීම - සහකාර ලේකම් ii - පෙ.ව. 10.15 – 10.25
කෘෂිපාදක කර්මාන්ත අංශයේ ප්‍රගතිය ඉදිරිපත් කිරීම - සහකාර ලේකම් i - පෙ.ව. 10.15 – 10.25
සාකච්ඡා වාරය - පෙ.ව. 10.25 – 11.00

 

Agriculture Progress Review - 2019/11/08

 න්‍යායපත්‍රය

 

 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහා මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම
2019/11/08 දින (පෙ.ව. 09.00 - ප.ව.1.00)

පිළිගැනීම - අමාත්‍යාංශ ලේකම්.
පසුගිය වාර්තාවේ ප්‍රගතිය විමසීම.
ගොවියා face book පිටුව සම්බන්ධ ඉදිරිපත් කිරීම. - කෘෂිකර්ම උපදේශක ශ්‍රීනාත් මයා.
ක්‍ෂේත්‍ර නිරීක්‍ෂණ ඉදිරිපත් කිරීම - අන්නාසි වගාව
සේනා දළඹුවා මර්දනය (හානිය/GIS Mapping /ගහණ පාලනය/ දේශිය පලිබෝධ නාශක)
ග්‍රාම සංවර්ධන සමිති සමග කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන්
සංවර්ධන සැලැස්මේ ප්‍රගතිය සාකච්ඡා කිරීම (උපමාන පාදක, පළාත් නිශ්චිත, මධ්‍යම රජයේ ව්‍යාපෘති, වෙනත්)
MIS වැඩසටහන පිළිබඳ තත්ත්වය
2020-2024 උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම.
රුහුණු රස සරණිය ප්‍රදර්ශනය සම්බන්ධ කටයුතු.
විගණන විමසුම් සඳහා පිළිතුරු
අංශ වලින් ඉදිරිපත් වී ඇති කරුණු
ආයතන අංශය - නිලධාරියා සම්බන්ධ ගැටළු.
සංවර්ධන අංශය - ලබුදූව ගොවිපලෙන් ලැබෙන ණය බිල් සම්බන්ධව.
ගල් බංගලාව ආදායම් වියදම් වාර්තාව.
කලාප තාක්ෂණික වාර්තාව -හම්බන්තොට කලාප I
ගිණුම් අංශය -
සිහි කැඳවීමේ ලිපි

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                

 

 

 

 

 

Retaining Walls Kirkland