Agriculture Progress Review - 2020-05-28

 

න්‍යායපත්‍රය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහා මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම

2020/05/28 දින (පෙ.ව. 09.00 - ප.ව.1.00)

 

  1. පිළිගැනීම - අමාත්‍යාංශ ලේකම්.
  2. පසුගිය වාර්තාවේ ප්‍රගතිය විමසීම.
  3. ග්‍රාම සංවර්ධන සමිති සමග කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන්
  4. සංවර්ධන සැලැස්මේ ප්‍රගතිය සාකච්ඡා කිරීම (උපමාන පාදක, පළාත් නිශ්චිත, මධ්‍යම රජයේ ව්‍යාපෘති, වෙනත්) (2019 ප්‍රගතිය සහ 2020 සැලැස්ම පිළිබඳව)
  5. MIS වැඩසටහන පිළිබඳ තත්ත්වය.
  6. 2020-2024 උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම.
  7. යෝජිත අලෙවි ප්‍රවර්ධන ඒකකය පිළිබඳ සාකච්ජාව.
  8. විගණන විමසුම් සඳහා පිළිතුරු
  9. අංශ වලින් ඉදිරිපත් වී ඇති කරුණු
  • ආයතන අංශය -                       
  • සංවර්ධන අංශය -
  • ගිණුම් අංශය -
  1. සිහි කැඳවීමේ ලිපි

 

 

න්‍යායපත්‍රය 2

ගොවිපල සංවර්ධන කටයුතු වල ප්‍රගතිය

2020/05/28 දින (ප.ව. 1.30 - ප.ව.3.00)

 

  1. ලබුදූව ගොවිපල
  2. පෝද්දිවෙල ගොවිපල
  3. තෙලිජ්ජවිල ගොවිපල

 

උක්ත ගොවිපල වල නිෂ්පාදන, අලෙවිකරණ හා සංවර්ධන යන ක්ෂේත්‍රයන් හි ප්‍රගතිය හා ගැටළු සම්බන්ධයෙන් දැක්වෙන power point ඉදිරිපත් කිරීමක්.

 

       

 

 

න්‍යායපත්‍රය  3

කෘෂිව්‍යවසායකත්ව සංවර්ධන ඒකකයේ ප්‍රගතිය

2020/05/28 දින (ප.ව. 3.00 - ප.ව.4.30)

  1. ADTU නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම ප්‍රගතිය.
  2. කෘෂි ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් වල ප්‍රගතිය.
  3. පුහුණුව ලැබූ කෘෂි ව්‍යවසායකයින් සඳහා තාක්ෂණික පුහුණු හා ක්ෂේත්‍ර චාරිකා සංවිධානය පිළිබඳ ප්‍රගතිය.
  4. පුහුණුව ලැබු කෘෂි ව්‍යවසායකයින්ගේ පසුවිපරම් කටයුතු ප්‍රගතිය.
  5. කෘෂි තාක්ෂණික පුහුණු වැඩසටහන් පැවැත්වීමේ ප්‍රගතිය.
  6. අමාත්‍යාංශයේ ආහාර සැපයුම්, වෙළඳ විෂයයන් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉදිරියේදී කෘෂි ව්‍යවසායකයින් සඳහා 50% ප්‍රතිලාභි දායකත්වය යටතේ ලබා දෙන උපකරණ හා යන්ත්‍ර සූත්‍ර නිශ්චය කර ගැනීම.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Retaining Walls Kirkland