Cooperative Progress Review - 2019/11/14

න්‍යාය පත්‍රය

සමූපකාර දෙපාර්තමේන්තුවේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම
2019 .11 .14 දින (පෙ.ව. 9.00 ට) - අමාත්‍යාංශ ශ්‍රවණාගාරය

01. පිළිගැනීම - අමාත්‍යාංශ ලේකම්
02. පසුගිය වාර්තාවේ ප්‍රගතිය සාකච්ඡා කිරීම
03. සංවර්ධන සැලැස්ම - 2019
04. උපාය මාර්ගික සැලැස්ම 2020-2024
05. කල් පසු වූ විගණන
06. 46 (i) පරික්ෂණ
07. 60 (2) පරික්ෂණය
08. සමිති යාවත්කාලීන කිරීම
09. ISO තත්ව සහතිකය ලබා ගැනීමේ ප්‍රගතිය
10. සමූපකාර ප්‍රඥප්තිය - විශ්‍රාම වැටුප් / සමිති / සේවක කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීම
11. අක්‍රිය සමිති ඈවර කිරීම
12. දත්ත පද්ධති හා මෘදුකාංග භාවිතය
13. අංශ වලින් ඉදිරිපත් වී ඇති කරුණු
ගිණුම් - උසාවි දඩ නිරවුල් කිරීම
- සමුපකාර දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල ඉදි කිරීමේ ප්‍රගතිය
14. වෙනත්

 

 

 

 

න්‍යාය පත්‍රය
2020-2024 උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම සකස් කිරීමේ ප්‍රගතිය සම්බන්ධ රැස්වීම
2019 .08.29 දින (පෙ.ව. 9.00 ට) - අමාත්‍යාංශ ශ්‍රවණාගාරය

පිළිගැනීම - අමාත්‍යාංශ ලේකම් - පෙ.ව. 9.00 – 9.10
සමූපකාර දෙ.මේ. ප්‍රගතිය ඉදිරිපත් කිරීම - සමුපකාර කොමසාරිස් - පෙ.ව. 9.10- 9.25
කෘෂිකර්ම දෙ.මේ. ප්‍රගතිය ඉදිරිපත් කිරීම - පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ - පෙ.ව. 9.25 - 9.40
වාරිමාර්ග දෙ.මේ. ප්‍රගතිය ඉදිරිපත් කිරීම - පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ - පෙ.ව. 9.40 - 9.55
ආහාර සැපයුම් අංශයේ ප්‍රගතිය ඉදිරිපත් කිරීම - සහකාර අධ්‍යක්ෂ i - පෙ.ව. 9.55- 10.05
ජලසම්පාදන අංශයේ ප්‍රගතිය ඉදිරිපත් කිරීම - සහකාර අධ්‍යක්ෂ ii - පෙ.ව. 10.05 – 10.15
වෙළෙඳ අංශයේ ප්‍රගතිය ඉදිරිපත් කිරීම - සහකාර ලේකම් ii - පෙ.ව. 10.15 – 10.25
කෘෂිපාදක කර්මාන්ත අංශයේ ප්‍රගතිය ඉදිරිපත් කිරීම - සහකාර ලේකම් i - පෙ.ව. 10.15 – 10.25
සාකච්ඡා වාරය - පෙ.ව. 10.25 – 11.00

 

Retaining Walls Kirkland