Events Calendar

Irrigation Progress Review
Monday 06 March 2017, 09:00am
Hits : 111
by This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Programme will be stated at 9.00am, Pleases. participate with relevant documents 

න්‍යාය පත්‍රය

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහා මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම

2017.03.06 දින පෙ.ව 9.00ට

 

1.     පිළිගැනීම අමාත්‍යාංශ ලේකම්

2.     පසුගිය වාර්තාවේ ප්‍රගතිය විමසීම

3.     සංවර්ධන සැලැස්ම - ප්‍රගතිය වෙබ් අඩවියට ඇතුලත් කිරිම

4.     වාරිමාර්ග සිතියම් ගත කිරිම

5.     ඉදිකිරිම් තත්ව පරීක්ෂණ ආයතනයක් පිහිටුවීම

6.      රුහුණු විශ්වවිද්‍යාලය සමඟ සිදුකරණ ඒකාබද්ධ ව්‍යාපෘති

7.      වාරිමාර්ග ප්‍රඥප්තිය

8.     ඵලදියිතා සංවර්ධන වැඩසටහන හා ISO

9.     ගිණුම් කාරක සභා තීරණ වල ප්‍රගතිය

10.               බඳවා ගැනීම් පටිපාටි සම්බන්ධව

11.               කාර්ය මණ්ඩල සමාලෝචනය

12.               ක්‍රියාකාරි සැලැස්ම සඳහා තොරතුරු ලබා දීම

        13.අංශ වලින් ඉදිරිපත් වී ඇති කරුණු

        14. තොරතුරු දැන ගැනීමේ පනත

 

        15.සිහි කැඳවීම් ලිපි

Location Ministry Auditorium

Back