Events Calendar

Agriculture Progress Review
Tuesday 07 March 2017, 08:30am
Hits : 141
by This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Programme will be stated at 8.30am, Pleases. participate with relevant documents 

න්‍යාය පත්‍රය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහා මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම

2017.03.07 දින පෙ.ව 8.30ට

01. පිළිගැනීම - අමාත්‍යාංශ ලේකම්

02 . පසුගිය වාර්තාවේ ප්‍රගතිය විමසීම

03. සංවර්ධන සැලැස්ම ප්‍රගතිය වෙබ් අඩවිය සඳහා ඇතුළත් කිරීම හා ප්‍රගතිය යාවත්කාලීන     

      කිරීම පළාත් නිශ්චිත ,කදපාපමානඋඋ) , මධ්‍යම රජයේ ව්‍යාපෘති, වෙනත්)

04. Power Point ඉදිරිපත්කිරීම (ක‍්ෂේත්‍ර නිරීක්‍ෂණ)

05. 2017 - පැල/බීජ අවශ්‍යතා සැපයීම

06. ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන පිළිබඳ ප්‍රගතිය

07. MIS වැඩසටහන පිළිබඳ තත්වය

08. කෘෂි පාදක කර්මාන්ත සංවර්ධන වැඩසටහන

09. කෘෂි ව්‍යවසාය සංවර්ධන ඒකකය පිහිටුවීම

10. කෘෂි තාක‍්ෂණික පුහුණුවීම්

11. 2017 ක්‍රියාකාරී සැලැස්ම සඳහා තොරතුරු ලබා ගැනීම

12.  2016/2017 ව්‍යාපෘතිවල ප්‍රතිලාභී නාම ලේඛන

13. තෙලිජ්ජවිල ගොවිපල දිගු කාලීන සැලැස්ම

14. ගිණුම් කාරක සභා තීරණ වල ප්‍රගතිය

15. මන්ත්‍රි ප්‍රතිපාදන  ව්‍යාපෘති වල ප්‍රගතිය -2016

12. පුරප්පාඩු

13.  තොරතුරු දැන ගැනීමේ පනත

14. අංශ වලින් ඉදිරිපත් වී ඇති කරුණු -

Ø ආයතන අංශය -

Ø සංවර්ධන අංශය -            

 

15. සිහි කැඳවීම් ලිපි

Location Ministry auditorium

Back