Agriculture Progress Review - 2018/12/10

 

 

න්‍යායපත්‍රය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහා මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම

2018/12/10 දින (පෙ.ව. 09.00 - ප.ව.1.00)

 

  1. පිළිගැනීම - අමාත්‍යාංශලේකම්
  2. පසුගිය වාර්තාවේ ප්‍රගතිය විමසීම
  3. ග්‍රාම සංවර්ධන සමිති සමග කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන්
  4. සංවර්ධන සැලැස්මේ ප්‍රගතිය සාකච්ඡා කිරීම (උපමානපාදක, පළාත් නිශ්චිත, මධ්‍යම රජයේ ව්‍යාපෘති, වෙනත්)
  5. හම්බන්තොට /තෙලිජ්ජවිල ප්‍රදර්ශන
  6. ගොවිපල සැපයුම්කරුවන්ගේ තොරතුරු -( Power point  ඉදිරිපත් කිරීම)
  7. MIS වැඩසටහන පිළිබඳ තත්ත්වය
  8. “අපි වවලයි අපි කන්නේ ” ව්‍යාපෘති වල ප්‍රගතිය
  9. රුහුණු විශ්වවිද්‍යාලය සමග සිදු කරන ඒකාබද්ධ ව්‍යාපෘතිවල ප්‍රගතිය
  10. 2019 සංවර්ධන සැලැස්ම සහ උපාය මාර්ගික සැලැස්ම
  11. දකුණු පළාතේ මී ගස් වගාව
  12. විගණන විමසුම් සඳහා පිළිතුරු
  13. කෘෂිකර්ම ප්‍රදර්ශනය - තෙලිජ්ජවිල
  14. අංශ වලින් ඉදිරිපත් වී ඇති කරුණු
  • ආයතන අංශය
  • සංවර්ධන අංශය
  • ගිණුම් අංශය
  1. සිහි කැඳවීමේ ලිපි

 

න්‍යායපත්‍රය 2

ගොවිපල සංවර්ධන කටයුතු වල ප්‍රගතිය

2018/12/10 දින  (ප.ව. 1.30 - ප.ව.3.00)

 

ගොවිපල ප්‍රගතිය ( නිෂ්පාදන / අලෙවිකරණය / සංවර්ධනය )

  1. ලබුදූව ගොවිපල
  2. පෝද්දිවෙල ගොවිපල
  3. තෙලිජ්ජවිල ගොවිපල

 න්‍යායපත්‍රය  3

කෘෂිව්‍යවසායකත්ව සංවර්ධන ඒකකයේ ප්‍රගතිය

2018/12/10 දින (ප.ව. 3.00 - ප.ව.4.30)

  1. ADTU නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම - 2019
  2. කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණුව සඳහා දැනුවත් කිරීම් හා අයඳුම්පත් කැඳවීම -2019
  3. සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසු පුහුණුලාභීන් තෝරා ගැනීම
  4. කෘෂි ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් වල ප්‍රගතිය (2018)
  5. පුහුණුව ලැබූ කෘෂි ව්‍යවසායකයින් සඳහා තාක්ෂණික පුහුණු හා ක්ෂේත්‍ර චාරිකා සංවිධානය
  6. පුහුණුව ලැබු කෘෂි ව්‍යවසායකයින්ගේ පසු විපරම් කටයුතු
  7. කෘෂිතාක්ෂණික පුහුණු වැඩසටහන් පැවැත්වීම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                

 

 

 

 

 

Retaining Walls Kirkland