Cooperative Progress Review - 2019/02/18

න්‍යාය පත්‍රය

සමූපකාර දෙපාර්තමේන්තුවේ  මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම

2019.02.18  දින  (පෙ.ව. 9.00 ට) - අමාත්‍යාංශ ශ්‍රවණාගාරය

 

1. පිළිගැනීම - අමාත්‍යාංශ ලේකම්

  1. පසුගිය වාර්තාවේ ප්‍රගතිය සාකච්ඡා කිරීම
  2. පසුගිය වාර්තාලේ ප්‍රගතිය සාකච්ඡා කිරීම
  3. සාං වර්ධන සැලැස්ම - 2018
  4. සාං වර්ධන සැලැස්ම - 2019 / උපාය මාර්ගික සැලැස්ම
  5. කල් පසු වූ විගණන
  6. 46 (i) පරික්ෂණ
  7. 60 (2) පරික්ෂණය
  8. සමිති යාවත්කාලීන කිරීම
  9. සමූපකාර ප්‍රඥප්තිය - විශ්‍රාම වැටුප් / සමිති / සේවක කොමිෂන් සභා
  10. අක්‍රිය සමිති ඈවර කිරීම
  11. සමුපකාර දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල ඉදිකිරිමේ ප්‍රගතිය
  12. දත්ත පද්ධති මෘදුකාංගය භාවිතය
  13. වත්කම් කළමනාකරණය
  14. අංශ වලින් ඉදිරිපත් වී ඇති කරුණු

 සංවර්ධන - ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති හා විශේෂ අවස්වාවන් ඡායාරූප එකතුවක් තබා ගැනීම

 - ප්‍රගති වාර්තා / ‍වෙනත් වාර්තා අප්‍රමාදව යොමු කිරීම

 ගිණුම් - උසාවි  දඩ නිරවුල් කිරීම

 

  1. වෙනත්

 

Retaining Walls Kirkland